අනුර පස්සෙන් දුවන රනිල් ට රෙදි නැතුව කඩේ ගිය සමකතුවරියගේ හෙළුව එළියට...

අනුර පස්සෙන් දුවන රනිල් ට රෙදි නැතුව කඩේ ගිය සමකතුවරියගේ හෙළුව එළියට...

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහ මහතා වෙනුවෙන් සියලු මාධ්‍ය සදාචාර පසෙකලා කඩේ ගිය ලේක්හවුස් ආයතනයේ සමකතුවරියක් මේ දිනවල අංශක තුන්සිය හැටක් කැරැකැවී වත්මන් ආණ්ඩුව සහ ජනාධිපති අනුරකුමාර දිසානායක වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා බොළද උත්සහය එම ආයතනයේ සෙසු මාධ්‍යවෙදින්ගේ දැඩි පිළිකුලට හේතු වී තිබේ.

මන්ද ඇය ඉතා නිරලජ්ජිත ලෙස අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා සිය මූහුණු පොතට එක් කරගෙන ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා උත්සහය නිසාය.

ඇය මේ හරහා තව සති කීපයකින් අවසන් වීමට නියමිත සිය සේවා කාලය යලිත් වරක් තව මාස කිහිපයකට දිර්ග කර ගැනීම ට උත්සහා කරන බවටද එම ආයතනය තුල මේ දිනවල කතා බහට ලක්වී තිබේ.

ඇගේ මේ බොළද සහ මාධ්‍ය සදාචාරයට පටහැනි ක්‍රියාව දැඩි පිළිකුලෙන් කතා කරන සේවකයින් පවසන්නේ ඇය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයේ සිටින විට සිය උසස්වීම සහ ඊට සමගාමීව වැටුප් වැඩි කරගත්තේද ජනාධිපතිවරයා සහ සාගල රත්නායක ගේ උදව් උපකාරයෙන් බවයි. ඇය ඒ දිනවල ලේක්හවුස් ආයතනය තුල පෙනී සිටියේ තමා ජිවිත පරිත්‍යාගයෙන් රනිල් සහ සාගල වෙනුවෙන් මෙන්ම එජාප ය වෙනුවෙන් පෙනී සිටින එකම ගැලවුම්කාරිය ලෙසයි. එහෙත් බලය ගිලිහි මාස කීපයකින් එකී කතුවරිය කැත නැතුව වත්මන් රජය සහ ජනාධිපතිවරයා පෙනී සිටින්නේ තවදුරටත් රැකියාව රැක ගන්න යැයි එම ආයතනයේ සෙසු මාධ්‍යවෙදිහු පවසති.

 

IMG 20250611 WA0016

Search