රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම; කෙහෙළියගේ නිවසේ සේවිකාව අත්අඩංගුවට

රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම;  කෙහෙළියගේ නිවසේ සේවිකාව අත්අඩංගුවට

සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ඳව මේ වන විට කොමිශන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව ඔහුගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ තැනැත්තියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.

Search