ජූලි 9 විරෝධයේ දී ගලක්වත් අතට ගන්න එපා - අනුර ඉල්ලයි (VIDEO)

හෙට (ජුලි 9) පැවැත්වෙන විරෝධතාවයෙදී කිසිම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත් ආණ්ඩුවට

එය වාසිසහගත වන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් ඊයේ (7) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවීමට බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සිදුකළ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය.

ඔහු දැක්වූ අදහස් පහතින්,

Search