හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් අද (6) පෙරවරුවේ ජනාධිපති මන්දිරය අසල පැවති විරෝධතාවක දී කොටුව පොලීසිය විසින් හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.