"මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය වෙනුවෙන් වීදි බසිව් !" මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධාන කරන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පා ගමනේ
පොළොන්නරුව දිස්ත්රික් වැඩසටහන අද (3) දින එම නගරයේ දී පැවැත්වුණි.
මින් ඉදිරියට අර්බුදයන්ට හුරු නොවී සියලු තරුණයෝ සටන් කළ යුතු බව එහිදී ප්රකාශ කෙරුණු අතර ජනතාව දැනුවත් කිරීමේ අත් පත්රිකා බෙදා දීමක් ද සිදු කෙරුණි.