උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ළහිරු වීරසේකර, රතිදු සේනාරත්න හෙවත් රැට්ටා සහ
රත්කරව්වේ ජිනරතන හිමි යන අය අද (1) ඇප මත මුදාහැර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග කළේ ඔවුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමටය.