ගෝඨාභය අධම භාෂාවකින් මට බැන්නා (VIDEO)

ගෝඨාභය අධම භාෂාවකින් මට බැන්නා (VIDEO)

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් අමතා අශෝභන ලෙස බැන වැදුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search