ජනාධිපති වූ පසු ගෝඨා තර්ජනය කළ පළමු පුද්ගලයා විජයදාස නොවේ (VIDEO)

ජනාධිපති වූ පසු ගෝඨා තර්ජනය කළ පළමු පුද්ගලයා විජයදාස නොවේ (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු තර්ජනය එල්ල කළ පළමු පුද්ගලයා විජයදාස රාජපක්ෂ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ වරාය නගරය පිළිබඳ ඊයේ දිනයේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී දැක්වූ අදහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුරකතනයෙන් අමතා බැන වැදීම ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search