රුපියල් 1000 බඩු මල්ල ආණ්ඩුවේ මහ රැවටිල්ලක් බවත් පිළිකාකාරක පොල්තෙල් ආනයනය කර ආණ්ඩුව කෑම ත්‍රස්තවාදයක් ඇතිකර තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.