පැණිය නිසා වැඩිපුර අමාරුවේ වැටුණේ මම - චන්න ජයසුමන (VIDEO)

සුදර්ශන පැණිය නිසා වැඩිපුර අමාරුවේ වැටුණේ තමන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවස යි.

පසුගිය 30 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සනාතන රැස්වීම් ශාලාවේදී පැවැත්වුණු "සුදර්ශන පැණිය" ජනගත කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

Search