පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැන උගත්කමක් නැති නම් අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වී පුළුවන් කෙනෙක්ට අමාත්‍යංශය කරගෙන යාමට ඉඩ දෙන මෙන් පාහියංගල ආනන්ද සාගර හිමියෝ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වෙත සිය විරෝධය පළ කර සිටිය හ.