ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබෙන ඓතිහාසික වටිනා වටිනාකමින් යුත් පියානෝවක් එහි සභාපති ජගත් වික්‍රමසිංහ විසින් එම පරිශ්‍රයෙන් පිට කිරීමට ගන්නා වූ උත්සාහයකට එහි සේවකයන්ගේ විරෝධය එල්ල වී
ඇතැයි වාර්තා වේ.
එම පියානෝව අලුත්වැඩියා කිරීමට යැයි පවසමින් ඔහු එය ගුවන්විද විදුලි සංස්ථා පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.
අදාළ පියානෝව ගුවන්විදුලි සංස්ථාවෙන් එළියට ගෙන යෑමට ඉඩ දෙන ලෙසට ආරක්ෂක ප්‍රධානියාට ජගත් වික්‍රමසිංහ විසින් ලබාදුන් ලිඛිත නියෝගය පහත දැක්වේ.
(srilankamirror.com)