නාමල්ගේ නම වැරදිලා !- Daily News පත්තර තට්ටුවෙන් ඉවත්කර ගෙන

 ආණ්ඩුවේ ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන Daily News පුවත්පතේ අද දින (ඔක්තෝම්බර් 01) අමාත්‍ය නාමල් රාජපක්ෂට අදාල පුවතක

ඔහුගේ නම වැරදියට මුද්‍රණය වී තිබීම හේතුවෙන් වෙළඳපොළට නිකුත්කර තිබු සියලුම Daily News පුවත්පත් වහාම යළි එකතු කිරීමට කටයුතු කටයුතු කර ඇතැයි වාර්තා වේ.

WhatsApp Image 2020 10 01 at 9.24.11 AM

Search