සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස මම ඔහුව හමුවුණා - උදය ගම්මන්පිල

සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස මම ඔහුව හමුවුණා - උදය ගම්මන්පිල

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස තමන් ඊයේ (11) දිනයේ ඔහු හමුවූ බව, පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, එහිදී ඔහු මුහුණ දෙන කටුක තත්ත්වය සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි කළ බවත්, තමන්ව කොටි ත්‍රස්තවාදීන් අල්ලාගෙන ගියත් මෙතරම් පහත් තත්ත්වයකින් ඔවුන් නොසලකනු ඇති බවට ඔහු ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

Search