මේ ආණ්ඩුව බලයට පත් වෙලා වසරක කාලසීමාව තුල මහා පරිමාණ වංචා වලට මුල පුර ඇති බව
සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් පවසයි .
සමගි ජන බලවේග මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.