ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුව

 අද වෙනකොට බඩ ඉරිඟු ගොවීන් ඉන්නේ ඉතාම සෝචනීය තත්ත්වයක ..

ඇමතිවරු මේ ඇමතිකම් ලබාගන්න කලින් ..ගොවියන් ගැන කතා කරපු විදිය ..අද කොවියන්ට හොඳට මතක් වෙලා තියෙනවා

කුඹුරු වලට බැහැලා ගොයම් කැපුවා අස්වනු නෙලන්න කොට ලඟ හිටියා අද ගොවි බිමේ හිටපු කිසි කෙනෙක් ..නැහැ

එදා ආණ්ඩුවට විරුද්ධව ගොවියෝ පාරට බස්සපු මිනිස්සු ..අද ඔවුන්ගේ ආණ්ඩුවකදී ගොවියන් අමතක කර කටයුතු කරනවා ..

එදා අපි ගොවියට උපරිම දේ දෙන විටත් කිව්වේ මේ දෙන ප්‍රමාණය මදි කියලා ...අද ඔවුන් කියනවා අපි ඉන්න ගොවියා වෙනුවෙන් නෙවෙයි පාරිභෝගිකයා වෙනුවෙන් කියලා ..ඉතා පැහැදිලි ප්‍රකාශයක් මාධ්‍ය ඉදිරියේ කළා

135 මිල තීරණය කරන්න කලින් ඔවුන්ට බඩ ඉරිඟු කරලක් 140 .145 විකුණන්න පුළුවන්කම තිබුණා ..නමුත් ආණ්ඩුව මේ මිල ප්‍රකාශ කිරීමත් සමග ඔවුන් කබලෙන් ලිපට වැටිලා ..

මහා පරමාණ මුදලාලිලා ආරක්ෂා කරන ගමනක තමයි ඔවුන් යන්නේ ...බඩගිරිඟු වලට වියදම් කරන ගානවත් අද ගොවියාට ලබා ගන්න විදියක් නෑ ..පුද්ගලික අංශයට අද බඩ ඉන්නකො ගෙන්වන්න බලපත්‍ර දෙන්න සූදානම් වෙනවා ...

අපි ආණ්ඩු ආණ්ඩුව කරනකොට ඔබතුමාලට ගොවියගෙ දුක තේරුනා නං ඔබලා ආණ්ඩු කරනකොට ගොවියගෙ දුක තේරෙන්නේ නැත්තේ ඇයි ..

රටේ බඩ ඉරිගු නිෂ්පාදය අඩුයි නම් ඔබතුමලාට කරන්න පුළුවන් එකම දේ ...මදි බඩ ඉරිඟු ප්‍රමාණය ආණ්ඩුවෙන් ගෙන්වන්න ...පසුව එක මිලකට ..මේවා විකුණන්න ....

🎈..
අද වී මිල රුපියල් 85ට බැහැලාා තියෙනවා ..ආණ්ඩුව ලබා දීලා තිබුණ එකසිය විස්සක මිලක් ..ඔබතුමාලා බලන්න වී අලේ මණ්ඩලයේ කබඩා කීයක් ඇරලා තියෙනවද කියලා ...

නෑඹිලිය කුස්සියෙන් අයින් කලේ ..ලාල් කාන්ත කියනවා වගේ rolls royce ගේන්න නෙවෙයි ..
මේ දෙන්නම මගේත් එක තරහා වෙන්න එපා ..ඔබතුමාලා රෝල්ස් රොයි වල යන්නේ අපේ ගොවි ජනතාව බොහොම අමාරුවෙන් දුක් ම්හන්සි වෙලා තමන්ට අවුරුද්දක් කන්න බලාගෙන ..වපුරපු හාල් ටික අරගෙනයි ..

 

🎈සුරේස් සාලේ ..අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්

අපි දැක්කා ඊයේ දිනේදී සුරේසුරේස් සලීමේ දෙතුමාව අත්අඩංගුවට අරගෙන තියෙනවා ..

උතුරේ පුනරින් ප්‍රාදේශීය සභාවෙන් තීන්දු ආකාරගෙන තියෙනවා හමුදාවේ සුභ සාධක මධ්‍යස්ථානවලින් ආහාර ගනුදෙනු සහ ..දෙමළ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරනවා නම් මෙම තහනම් කරන්න කියලා ...වේලුපිල්ලේ ප්‍රභාකරන් මැතිතුමාගේ නිවස ..නංගිට දෙන්න සහ සේවනය බවට පත් කරන්න කියලා ..සාකච්ඡා වෙනවා ..

 

තැන් තැන් වල ඝාතන සිදුවෙනවා


මේ සියල්ල හුදකලා සිද්ධීන් විදියට ආණ්ඩුව දකිනවා නමුත් අපි දේශපාලඥයින් විදියට මේවා හුදකලා සිද්ධීන් විදියට දකින්නේ නැහැ ..යුද හමුදාව සමඟ ගනුදෙනු කරන්න එපා කියලා මතමයි දෙයක් දෙමළ ජනතාවට ගේනවා නම් ..ප්‍රභාකරන්ගෙන් නිවස යළි ඔවුන්ට දෙන්න කියලා යෝජනා එනවා නම් ..යුද්දේ වෙනුවෙන් මා කැප කිරීමක් කලා නිලධාරියාව ..අත්අඩංගුවට ගන්නවනම් මේවා හුදකලා සිද්ධීන් ද ..

අපි යුද්දේ ඉවර කරලා සියලු දෙනාම පුනරුත්ථාපනය කළා. සියලු දෙනා සහ ජීවනයෙන් හිටියා නැවත ආයි උතුරෙන් එන පණිවිඩය මොකක්ද ...මේකට දකුණෙන් කවුරු හරි කිව්වත් දෙමල කඩවලින් බිස්නස් කරන්න එපා කියලා..මොකද වෙන්නේ ...අවුරුදු දහසයකට පස්සේ නැවත ජාතිවාදය ඇතිවෙනවා නම් මේවා නැවත්විය යුතුයි ...

ජනාධිපතිතුමා කියනවා බෞද්ධයෝ උතුරට යන්න අවශ්‍ය නෑ කියලා ..
කවුද මේවට උල්ප්න්දන් දෙන්නෙක් කවුද මේවට මතවාද හදන්නේ ...තමන්ගේ අනාගත බලය වෙනුවෙන් ඡන්ද ලබා ගන්න මේ වැඩ කරන්න එපා ..

එතුමා අත්අඩංගුවට අරන් තියෙන්නෙ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් අපිට ..ප්‍රශ්නයක් නෑ එතුමා වැරැද්දක් කරලා තිබෙනවා නම් දඩුවම් ලැබිය යුතුයි ...
උත්තර දෙන්න

එක පැත්තකින් ඔහු අත්අඩංගුවට ගැනීම අපිට දුකක් වගේම සතුටකුත් තියෙනවා තියෙනවා
එතුමා හැමදාම මහ මුලකාරයා කියනවා ඔවුන්ගේ ඥාතීන් ජීවත් වෙන්නේ කොහොමද ළමයින් මූණ දෙන්නේොහොමද ..අද ඔහුට පුළුවන් ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න ..

 

සාමාන්‍ය විදිහට බැලුවොත් පාස්කු ඉරිදා සිද්ධිය ගත්තොත් ..හැමදෙනාම දන්නවා මේ ප්‍රහාරයට කලින් ඒක අපි දැනගත්තා කියලා ..

කලින් බෝධි තොරතුරක් ලැබුණාද ක්‍රියාත්මක වුණාද නැද්ද ..

රවිසෙන රත්න අද ඉන්න කොහෙද ආණ්ඩුවේ බෝම පහසුයි මේ ක ලෙහා ගන්න් ..ශානි අබේසේකර අද ඉන්නේ කොහෙද ආණ්ඩුවේ...අරුණ ජයසේකර කොහෙද ඉන්නේ ආණ්ඩුවේ

මේ ප්‍රහාරය වෙනකොට ..හිටපු ප්‍රබලින් තුන් දෙනෙක් අද ආණ්ඩුවේ ඉන්නවා ..මේක මට මේසක ඉඳගෙන සාකච්ඡා කරලා විස්තා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ..බොහොම ලේසියිනේ අවුරුදු හතක් බලන් ඉන්න අවශ්‍ය නෑ ..

මහා මොලකරු හොයන්න කලින් බුද්ධි තොරතුරක් ලැබිලා ඇයි මේ රටේ දේශපාලඥයෝ ..නෙහේ ආරක්ෂක අංශ ඇයි ක්‍රියාත්මක නොවුනේ කියලා හොයන්න..චින් පසුවවිදින්න
.............................

🎈ගල් අඟුරු රිපෝට් වෙනස් කිරීම සම්බන්ධයෙන් ..

ඇමතුම ප්‍රකාශයක් කරනවා එක නැවක විතරයි ප්‍රශ්නය තිබුණේ කියලා ...

දැන් ඉතින් දෙයියන්ගෙන් තමයි අහන්න වෙන්නේ ..ඉංජිනේරූපවා මාධ්‍ය හමු තියලා කියනවා මේවා බාලයි ..යන්ත්‍ර උපකරණ වලට හානි වෙනවා කියලා ..

ඉතින් මේක බාලයි කියන කතාව යට ගහන්න හදන්න එපා ඒක මහා විනාසයක් රටට කරන
ඔබතුමාලා %13.5 විදුලි බිල වැඩි කරන්නේ මේක නිසා කියලා අපි හිතනවා ..
............

🎈රටේ බරපතල ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ගන්න බැරි දේශපාලනඥයින් සිටින නිසාද ...

 නිලධාරීන් හෝ ගාලා හිරේට යනවා. නමුත් දේශපාලනඥයා ..චෝදනාවක් ආවාම ඔහු නිර්දෝෂි කියලා ආණ්ඩුවම කියනවා ....

 

🎈ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය කොතනද තියෙන්නේ ..

දයාසිරි ජයසේකර
වාරණයක් ඉල්ලුවා ඒක ලැබුණා ..
ඕන කෙනෙක්ට හීන දකින්න පුළුවන් ඒකෙ බාධාවක් නෑ

Search