රු. බිලියන 14.7කට අධික මුදලක් ඉල්ලා ආණ්ඩුවෙන් පරිපූරක ඇස්තමේන්තු 2ක්

 රු. බිලියන 14.7කට අධික මුදලක් ඉල්ලා ආණ්ඩුවෙන් පරිපූරක ඇස්තමේන්තු 2ක්

රු. බිලියන 14.7කට අධික මුදලක් ඉල්ලා ආණ්ඩුවෙන් පරිපූරක ඇස්තමේන්තු 2ක්

රුපියල් බිලියන 14.7 කට අධික මුදලක් ඉල්ලා ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කර ඇත.් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් දහතුන් බිලියන දෙසිය අසූපස් මිලියන හයසිය දහයක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් මිලියන එක්දහස් පන්සියයක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව රුපියල් දාහතර බිලියන හත්සිය අසූපස් මිලියන හයසිය දහයක සම්පූර්ණ මුදලක් ඉල්ලා මෙම ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 1500 ක් ඉල්ලා ඇත්තේ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමට ය.

Search