දුප්පත්කම සීඝ්‍රයෙන් ඉහළට...රටේ පවුල් 71%ක් සහනාධාර ලබා ගැනීමට අයදුම් කරලා....

දුප්පත්කම සීඝ්‍රයෙන් ඉහළට...රටේ පවුල් 71%ක් සහනාධාර ලබා ගැනීමට අයදුම් කරලා....

මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 71%ක් සහනාධාර ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.


 මේ අතර රට තුළ පවුල් 5,264,282ක් සිටිනවා. අස්වැසුමට අයදුම්පත් 3,744,494ක් ලැබිලා... ලැබුණු අයදුම්පත් අතරින් 1,894,140 ක් අස්වැසුමට සුදුසුකම් ලබලා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය..

Search