ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරැඹෙයි..

ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරැඹෙයි..

ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය මගින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම ඊයේ (06දා) සිට ආරම්භ කෙරිණි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් අද (07දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බව විපක්ෂ මන්ත්‍රීවරයෙක් ‘පැවසීය.

මෙම විශ්වාසභංග යෝජනාව ලබන සඳුදා (11දා) වනවිට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට හැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

Search