පොලිස් ලොක්කන් 35කට මාරු වීම්

පොලිස් ලොක්කන් 35කට මාරු වීම්

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.

පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.

මෙසේ මාරුකර ඇති නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් විසිනව දෙනකු සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

Search