කෝටි 8200ක් හොයන්න අද භාණ්ඩාගාර බිල්පත් විකුණයි…

කෝටි 8200ක් හොයන්න අද භාණ්ඩාගාර බිල්පත් විකුණයි…

ශ‍්‍රී ලංකා මහ බැංකු විසින් රුපියල් මිලියන 82,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පවත්වයි.

එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා
දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරයි.

Search