අනවසර විදේශ විනිමය ගනුදෙනුවලට සම්බන්ධ වෙන හෝ ප්‍රවර්ධනය කරන ඕනෑම අයෙකුට එරෙහිව විදේශ යටතේ නීතිමය පියවර ගන්නා බව මහ බැංකුව අනතුරු අඟවයි
මෙම කටයුතු ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය වෙළෙඳ දැන්වීම් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව නිරීක්‍ෂණය කළ බවට පෙරේදා මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
එවැනි ගනුදෙනු 2017 අංක 12 දරණ මහ බැංකුව අවධාරණය කර ඇත පවතින රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පදිංචිකරුවන්ට විදේශ දේපල වල ආයෝජනය කිරීමට හෝ එවැනි අරමුණු සඳහා විදේශ ණය ලබා ගැනීමට අවසර නැති බවද පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන්ට ඇමෙරිකානු ඩොලර් 20,000ක් දක්වා යැවිය හැකි වුවද එය දේපළ මිලදී ගැනීම සඳහා භාවිතා කළ නොහැකි බවද එහි වැඩිදුරටත් දැක්වේ