ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස්කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ඉමියුනෝ ග්ලොබීන් වල මාරාන්තික විෂ සහිත බැක්ටීරියා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන රිටොක්සිමැප් නැමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිට ජෙනරාල් ලක්මිණී තිරිහාගම මෙනෙහිය මාලිගා කන්ද මහේස්ත්‍රාත්ට ඊයේ දැනුම් දුන්නාය.