නිවස
පුවත්
විශේෂාංග
World
විඩියෝ
Advertising
English
කින්නියා නගර සභාව සමගි ජන බලවේගයට
News
17 June 2025
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ මොහොමඩ් මාහ්දි මහතා කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.
Prev
Next
Search
නිවස
පුවත්
විශේෂාංග
World
විඩියෝ
Advertising
English