ගම්මන්පිල රහස් පොලිසියට කැඳවයි

ගම්මන්පිල රහස් පොලිසියට කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඒ අද දිනයේ ඔහු ඔහුට එහි පෙනී සිටි ලෙස කරන ලද දැනුම් දීමකට අනුවයි.

රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාළුම් 323ක සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සිදු කරමින් පවතින විමර්ශණයකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කර ගනී.

Search