වජිර දිවුරුම් දෙයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබිය.

ඔහු එලෙස දිවුරුම් දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයේ දිවුරුම්දීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ය.

 

Search