අරගලය අවසානයක් දක්වා යායුතුයි, වෙනත් මගක් නැහැ - පුබුදු ජයගොඩ (VIDEO)

අරගලය අවසානයක් කරා යායුතු බවත් ඒ හැර වෙනත් මගක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ ය.

අරගලය අවසානයක් දක්වා යාමේදී එය හුදු රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කිරීම පමණක් සීමා නොවන බවත් අරගලයේ සමාජමය ජයග්‍රහණ තහවුරු කරගන්නේ කෙසේ ද යන අභියෝගයට ද මුහුණ දිය යුතුව ඇති බවත් ඔහු පවසයි.

ඔහුගේ කතාව පහතින්,

Search