රනිල් වික්‍රමසිංහ යනු පාර්ලිමේන්තුවට පැනපු හොරෙක් බවත් ඔහු ව්‍යවස්ථාව භාවිතා කර ජනාධිපතිකම හොරා කෑ බවත් ජාතික ජන බලවේගයේ ජාතික
විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර චෝදනා කරයි.
ඊයේ (24) මහරගමදී පැවති "විකෘති පාලනයෙන් ජනතා පාලනයට" නම් සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
එසේම, ජනතා අරගලය සාර්ථක බවත්, අරගලය හරහා ජයග්‍රහණ රාශියක් ලබාගෙන ඇති බැවින් මානසිකව විඩාවට පත් නොවන ලෙසත් නීතිඥ හර්ෂණ නානායක්කාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ඔහුගේ කතාව පහතින්,