රනිල්ට ජනාධිපති වෙන්න ඉඩ තියන්නේ නෑ' - මරික්කාර් ගෙන් සහතිකයක් (VIDEO)

පාර්ලිමේන්තු ඡන්දයක් හෝ දිනීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු බව සමගි ජන බලවේගයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසා දී රනිල් වික්‍රමසිංහ වහාම අගමැති තනතුරින් ඉවත් විය යුතු බව ඔහු කියා සිටියේ අද (11) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 

Search