"ගෝඨා ගෝ ගම පුස්තකාලය" ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීමට නිර්පාක්ෂික අරගලකරුවන් කටයුතු කර තිබේ.
ඒ අනුව, ගෝඨා ගෝ ගම පුස්තකාලයේ තිබූ පොත් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලයට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.