පාර්ලිමේන්තුවේ පුටු කඩලා බයිබල් පොළොවේ ගහපු මිනිස්සු ශාන්තුවරු වෙන්න හදනවා - මරික්කාර් ජොන්ස්ටන් පැටලෙයි (VIDEO)

පාර්ලිමේන්තුවේදී පුටු කඩලා බයිබලයක් පොළොවේ ගැසූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රකාශ කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුව යලිත් උණුසුම්කාරී විය.

 

Search