අද (4) දී තිබෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදාව ඒකාබද්ධව එම විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ ය.