2015 වෙච්ච දේම ආපහු තමන්ට වේවි යි කෙටි කාලෙකින් ජනාධිපති ගෝඨාභයට හිතුණේ ඇයි? (VIDEO)

"2015 කරපු වැරැද්ද ආපහු කරන්න එපා යි" ගම සමඟ පිලිසන්දරක් වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙන්ම තමන් මොන තරම් අසාර්ථක නායකයෙක් ද, ආණ්ඩුව මොන තරම් අසාර්ථක ආණ්ඩුවක් ද යන්න අපිට වඩා ජනාධිපතිවරයාටම වැටහී ඇති බව පුරවැසි සංවිධානයේ කැදවුම්කරු ප්‍රවීන ලේඛක ගාමිණි වියන්ගොඩ පවස යි.

පුරවැසි බලය සංවිධානය විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ අදහස් පළ කළේ ය.

 

Search