දැන් අපේ රටේ වැව් හදන්නේ චීනෙන්! (VIDEO)

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ රක්ෂිතය ඇතුලේ අක්කර පහේ වැව් දෙකක් නිර්මාණය කිරීම වැනි විනාශකාරී තීන්දු තීරණ ගන්නා දේශපාලකයන් ගැන කණගාටුවට පත්වන බව සමගි ජන බලවේග නාගරික මන්ත්‍රිනී ලිහිණි ප්‍රනාන්දු ප්‍රකාශ කර යි.

පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා ය.

 

Search