"ආසියාවේ පුටින් දැන් ගේම ඉල්ලන්නේ කව්රු එක්කද, සිංහරාජේ අයිනේ ගම්මානෙක ඉන්න පුංචි කෙල්ලෙක් එක්ක. මෙන්න වියත්තුන්ගේ හැටි. භාග්‍යා වගේ අය කැලෑ කපන එකට විරුද්ධව කතා කරනකොට රටේ පරිසරය ආරක්ෂා කරන්න කතා කරනකොට හරිනම් කරන්න ඕන මොකක්ද. ඒ ළමයා ජනාධිපති කාර්යාලයට ගෙන්නලා සම්මානයක් දෙන එක. ඒ ළමයා අගයන එක. ඒ ළමයාට වටිනාකමක් ලබාදෙන එක. ලෝකේ වෙනත් රටවල වෙන්නේ එහෙමයි."