ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳට කොරෝනා වැළඳෙයි
තමන්ට සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියි.
ඔවුන් දෙදෙනාම මේ වනවිට නිරෝධායනය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.