හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලුම තෙල් ටැංකි සහ ස්වාභාවික වායු (LNG) නැව් සඳහා ටෙහෙරානයේ අනුමැතිය අවශ්‍ය බව ඉරානයේ හිටපු ආර්ථික අමාත්‍යවරයෙකු වන ඛන්දූසි ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයට පනවන ලද ආර්ථික සම්බාධකවලට ප්‍රතිචාරයක් වශයෙන් ටෙහෙරාන් පාලනය මෙම තීන්දුව ගෙන ඇත.