මැද පෙරදිග යුද උණුසුම තවත් වැඩිවේ!! ඉරානයෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක්: ටෙල් අවිව් අහස කළු දුමාරයකින් වැසී යයි

මැද පෙරදිග යුද උණුසුම තවත් වැඩිවේ!! ඉරානයෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක්: ටෙල් අවිව් අහස කළු දුමාරයකින් වැසී යයි

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාර මාලාවෙන් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කර ඇති බවට විදෙස් වාර්තා තහවුරු කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් ජෙරුසලමේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර, ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බව ද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

වාර්තා වන පරිදි, මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාන වැසියන්ද සිය සතුට සමරමින් වීදි බැස සිටි

Search