RMV ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු

RMV ලොක්කා අත්අඩංගුවට ගැනීම ගැන තවත් තොරතුරු
 

පොලිසිය සඳහන් කළේ, කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහ මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

adaderana.lk 

Search