අද රජයේ නිවාඩු දිනයක් වීම හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු සීමාසහිතව සිදුවනවා.
පෞද්ගලික අංශයේ බොහෝ ආයතන විවෘතව පැවතීම හේතුවෙන් බස්, දුම්රියවල අධික මගීන් සංඛ්‍යාවක් අද උදෑසන දක්නට ලැබුණ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.