රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක්

රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක්

සාමාන්‍ය පරිභෝජනය යටතේ මෙරට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පෙට්‍රල් 92 වර්ගයේ ඉන්ධන අප්‍රෙල් මස 23 වනදා දක්වා ප්‍රමාණවත් වන බවය

Search