විපක්ෂයේ පක්ෂ නායකයෝ අද කොළඹ දී රැස් වෙති

විපක්ෂයේ පක්ෂ නායකයෝ අද කොළඹ දී රැස් වෙති

රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාව ගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාව යටතේ විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11) කොළඹදී අද රැස්වූහ.

ඊට සුබ පැතුම් පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ වර්තමානයේ මතුවී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන් ම විපක්ෂයේ පක්ෂ එකමුතු විය යුතු බවයි.

එකමුතුව ජය ගන්නවා හැර වෙන විකල්පයක් නැති බව ද රනිල් වික්‍රමසිංහ එම සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළ අතර එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළා ය.

ranil

Search