ඊයේ [24] දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෘතුගාලයේ රාජ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Paulo Rangel හමු විය .
සංචාරක ක්ෂේත්රය, පුනර්ජනනීය බලශක්තිය, දේශගුණික විපර්යාස සඳහා වන ක්‍රියාමාර්ග, අධ්‍යාපනය, පර්යේෂණ, නව නිපැයුම් සහ තාක්ෂණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් විය .



#HariniAmarasuriya #PrimeMinister #vipakshaya.lk