ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) ආරම්භ කර වසර 40ක්

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) ආරම්භ කර වසර 40ක්

ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) ආරම්භ කර වසර 40ක් සපිරීම සහ එම මධ්‍යස්ථානයේ මහලේකම්, ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍යපාද මීගහතැන්නේ චන්දසිරි නාහිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ඊයේ [22 ] වැනිදා ඇතුල්කෝට්ටේ මහින්දාරාමයේ  සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුනි 

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරියද සහභාගි විය... 

 

WhatsApp Image 2026 02 22 at 22.47.47

WhatsApp Image 2026 02 22 at 22.47.37

WhatsApp Image 2026 02 22 at 22.47.49

Search