මාර්තු 8 වෙනිදා කාන්තා දිනය සමරන්න විවිධ දේශපාලන පක්ෂ ලහි ලහියේ සුදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බලය සංවිධානය පවසයි
මාධ්‍ය සාකජ්චාවක් පවත්වමින් ඔහුන් මෙම අදහස් පල කර තිබේ .
'' බොහෝ වේදිකාවල ගැහැණු එක මිටට කියලා හිටපු කාන්තාවන් දැන් හොයා ගන්නවත් නැති වෙලා තිබෙනවා ''