ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10 ක වන්දියක්

ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10 ක වන්දියක්

 

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ  සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින්  ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කරයි.

Search