ඇල්ල අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඇල්ල අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

UPDATE ▪️ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරලී ගිය බස් රථයේ සිටි දෙදෙනෙකු මිය ගොස් තිබේ. තවත් 19ĥදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.


තුවාල ලැබූ පිරිස බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Search