රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
ඒ ඔහුට ඇතිවී තිබෙන විජලන තත්ත්වයක් හේතුවෙනි.
එමෙන්ම අධි රුධිර පීඩනය හා දියවැඩියාව රෝගී තත්ත්වයන් සදහා ඒ මහතා ප්‍රතිකාර ගනිමින් සිටී.
දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීම හේතුවෙන් අමුත්තන්ට ඔහු බැලීම සීමා වනු ඇත