රාජ්‍ය ආයතන IMF එකඟතා කඩලා-- ආණ්ඩුව අර්බුදයක-- මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛනයකින් හෙළි වෙයි.

රාජ්‍ය ආයතන IMF එකඟතා කඩලා-- ආණ්ඩුව අර්බුදයක-- මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛනයකින් හෙළි වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති එකඟතාවයට අනුව රුපියල් මිලියන 200ක ඉක්මවන කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේදී මුදල් අමාත්‍යාංශය මගින් පිහිටුවා ඇති ඩිජිටල් ප්‍රසම්පාදන පද්ධතිය තොරතුරු ඇතුලත් කළ යුතු ඇතත් බොහොමයක් රාජ්‍ය ආයතන එය නොසලකා හැරීම නිසා රජයේ බරපතළ අර්බුදයකට මුහුණපා සිටින බව වාර්තාවේ..


 රාජ්‍ය කොන්ත්‍රාත් ප්‍රසම්පාදනයේදී විනිවිද භාවයකින් වග වීම සහතික කිරීම සඳහා මෙම තොරතුරු ප්‍රකාශයට පත්කිරීම අනිවාර්යයෙන් බැඳී සිටින තකරුණක් වී ඇති නිසා මුදල් අමාත්‍යංශය මගින් මේ පිළිබඳ විවිධ විටින් විට ආයතන ප්‍රධානයෙන් දැනුවත් කර ඇතත්  බොහොමයක් ආයතන තවමත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වී නැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ   සූරියාපෙරුමගේ අත්සනින් නිකුත් වූ චක්‍රලේඛනයකින් අනාවරණය වෙයි

Search