ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය අහත්මාරක්ෂාවට එල්ල කරන ලද ප්‍රහාරයක් බව අනුමත කරමින් ජී 7 රාජ්‍ය නායක සමුළුවේදී කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු ජනාධිපතිවරණය වික්‍රමසිංහ පැවසීය.
රුසියාවේ සෙන්පීටර්ස් නුවර හි පැවති වටමේස සාකච්ඡාවකදී ගෝලීය දේශපාලනය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය